Surah Yunus Verse 108 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَكُمُ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنَا۠ عَلَيۡكُم بِوَكِيلٖ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන්ම මෙම සත්‍ය ධර්මය ඔබ වෙත පැමිණ ඇත්තේය. කවුරුන් (මෙය අනුගමනය කර), ඍජු මාර්ගයෙහිම ගමන් කරන්නේද ඔහු, තමන්ගේ යහපත සඳහාම (එම) ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් (මෙය අනුගමනය නොකර) මාර්ගය වැරද යන්නේද, ඔහු, නියත වශයෙන්ම තමන්ට නපුරු මාර්ගයෙහිම යන්නේය. තවද මා ඔබව (බල කර) පරිපාලනය කිරීමේ බලය ලැබූ කෙනෙකු නොව