Surah Yunus Verse 109 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ وَٱصۡبِرۡ حَتَّىٰ يَحۡكُمَ ٱللَّهُۚ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ
(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරමින් සිටිනු. අල්ලාහ් තීන්දුවක් දෙන තුරු (සතුරන්ගෙන් ඇති වන දුක් කරදර ඉවසීමෙන් යුතුව) විඳ දරාගෙන සිටිනු. විනිශ්චය දෙන්නන්ගෙන් ඔහුම ඉතාමත් ශ්‍රේෂ්ඨය