الٓرۚ كِتَٰبٌ أُحۡكِمَتۡ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتۡ مِن لَّدُنۡ حَكِيمٍ خَبِيرٍ
අලිෆ්. ලාම්. රා. (මෙය) ධර්ම පුස්තකයයි. සියල්ල හොඳින් දැන සිටින ඥානයෙන් පිරි අය විසින් මෙහි ආයාවන් (විවිධ සාධකයන් මගින්) ස්ථාපිත කළ පසු, (පැහැදිලිව) විවරණය කරනු ලැබ ඇත්තේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel