Surah Hud Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudأَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۚ إِنَّنِي لَكُم مِّنۡهُ نَذِيرٞ وَبَشِيرٞ
(නබියේ! මිනිසුන්ට ඔබ මෙසේ පවසනු): “ඔබ අල්ලාහ් හැර (වෙන කිසිවෙකුව) නොනමදිනු. (විශ්වාසය නොතැබූවන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, (විශ්වාසය තැබූවන්ට) ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද, නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබ වෙතට පැමිණ ඇත්තෙමි