Surah Hud Verse 3 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Hudوَأَنِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُمَتِّعۡكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَيُؤۡتِ كُلَّ ذِي فَضۡلٖ فَضۡلَهُۥۖ وَإِن تَوَلَّوۡاْ فَإِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٖ كَبِيرٍ
“ඔබ, ඔබගේ දෙවියන්ගේ පව් ක්ෂමාව ඉල්ලා (පාපයන්ගෙන් ඈත් වී) ඔහු දෙසට හැරෙනු. (එසේ කළහොත්) නියමිත (දීර්ඝ) කාලයක් දක්වා ඔබව හොඳ අන්දමට සැප සම්පත් විඳීමට සලස්වනු ඇත. දයාවෙන් පිරි සෑම කෙනෙකුටම (පරලොවදී) තම දයාව වැඩි වැඩියෙන් දෙනු ඇත. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කළහොත් ඉමහත් වූ දිනදී දඬුවම නියත වශයෙන්ම ළඟා වනු ඇතැයි මා බිය වන්නෙමි