فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡمُجۡرِمُونَ
අල්ලාහ් කෙරෙහි බොරු කියන්නාට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නාට වඩා හෝ අපරාධකරුවා කවරෙක්ද? නියත වශයෙන්ම (මෙවැනි) වැරදිකරුවන් ජයග්‍රහණය කරන්නේම නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel