Surah Yunus Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَـٰٓؤُلَآءِ شُفَعَـٰٓؤُنَا عِندَ ٱللَّهِۚ قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ
(සමානයන් තබන්නන්) තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට නොහැකි අල්ලාහ් නොවන දැය නමදින අතර “මේවා අල්ලාහ් වෙත අප වෙනුවෙන් මැදිහත් වන දැයයි” යයිද පවසන්නාහ. (එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “අහස්හිද, භූමියෙහිද අල්ලාහ් නොදන්නා දැයක් (ඇත්තේද?) ඒවා, (මේවා මගින්) ඔබ ඔහුට දැනුම් දෙන්නෙහුද? (ඔහු නම්, සියල්ල හෙඳින් දන්නෙකි). ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි” යයි පවසනු