Surah Yunus Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةٗ وَٰحِدَةٗ فَٱخۡتَلَفُواْۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡ فِيمَا فِيهِ يَخۡتَلِفُونَ
මිනිසුන් සියල්ලන්ම (ආරම්භයේදී එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමූහයක් වශයෙන් සිටියහ. පසුව (තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් විවිධ සමූහයන් වශයෙන්) ඛෙදී ගියහ. (අපරාධයට වූ ඵලවිපාක පරලොවදී පූරණ වශයෙන් දෙනු ලබන්නේය යයි නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව දැනටමත් ඇති නොවුනේ නම්, ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ගේ කාරණාව (මේ වන විටත්) අවසන් වී ඇත්තේය