Surah Yunus Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَيَقُولُونَ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَةٞ مِّن رَّبِّهِۦۖ فَقُلۡ إِنَّمَا ٱلۡغَيۡبُ لِلَّهِ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ
තවද “(අපි කැමති ආකාරයට) කුමක් හෝ සාක්ෂියක් (දෙවියන්ගේ නබිවරයා වන) ඔහු කෙරෙහි ඔහුගේ දෙවියන් විසින් පහළ කළ යුතු නොවේද?” යයිද ඔවුන් පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඔබ කැමති ප්‍රකාර සාක්ෂිය පහළ නොකර සිටීමට හේතුව ඔබට ගුප්ත දැයකි). ගුප්ත දැය සියල්ල අල්ලාහ්ටම අයත්ය. (එබැවින් එය ඔබ දැන ගැනීමට අදහස් කළහොත්) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමත් (ඔබගේ නපුරු වදනින් ඔබට කුමන වින්නැහියක් පැමිණෙන්නේද යන්න) ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි”