Surah Yunus Verse 21 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ مِّنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُمۡ إِذَا لَهُم مَّكۡرٞ فِيٓ ءَايَاتِنَاۚ قُلِ ٱللَّهُ أَسۡرَعُ مَكۡرًاۚ إِنَّ رُسُلَنَا يَكۡتُبُونَ مَا تَمۡكُرُونَ
(මෙම) මිනිසුන්ට සිදු වූ දුක් ගැහැට පහ කර, (පසුව අපගේ) දයාව මගින් ඔවුන් සතුටක් අත් කර ගැනීමට අපි සැලැස්සුවහොත් (එයට ඔවුන් කෘතඥ වීම වෙනුවට) එවෙලේම ඔවුන් අපගේ ආයාවන්හි (වැරදි අර්ථ කථනයන් කිරීමට) කුමන්ත්‍රණ කරන්නාහ. (එයට නබියේ! ඔවුන්ට “ඔබගේ කුමන්ත්‍රණයට වඩා) අල්ලාහ්ගේ කුමන්ත්‍රණය ඉදිරියට යනු ඇත” යයි පවසනු මැනව! නියත වශයෙන්ම අපගේ දූතයින් (වන මලායිකාවරුන්) ඔබ කරන කුමන්ත්‍රණ සටහන් කරමින් සිටින්නාහ