Surah Yunus Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusهُوَ ٱلَّذِي يُسَيِّرُكُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِۖ حَتَّىٰٓ إِذَا كُنتُمۡ فِي ٱلۡفُلۡكِ وَجَرَيۡنَ بِهِم بِرِيحٖ طَيِّبَةٖ وَفَرِحُواْ بِهَا جَآءَتۡهَا رِيحٌ عَاصِفٞ وَجَآءَهُمُ ٱلۡمَوۡجُ مِن كُلِّ مَكَانٖ وَظَنُّوٓاْ أَنَّهُمۡ أُحِيطَ بِهِمۡ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنۡ أَنجَيۡتَنَا مِنۡ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّـٰكِرِينَ
ජලයේද, ගොඩබිමේද, ඔහුම ඔබව කැඳවාගෙන යන්නේය. ඔබ නැවට නැග ගත් පසු, නැවේ සිටින්නන්ව හොඳ සුළඟ යාත්‍රා කරවමින් යාම නිසා ඔවුන් සතුටට පත්ව සිටින අවස්ථාවේදී, සුළි සුළං හැමීමට ආරම්භ කර, විවිධ දිශාවන්ගෙන් ඔවුන්ව රළ පැමිණ වැදී “නියත වශයෙන්ම අපි (රළ මගින්) වට කර ගනු ලැබ සිටින්නෙමු. (එයින් බේරීමට අපිට කිසිම මාර්ගයක් නැත)” යයි ඔවුන් සිතමින් සිටින අවස්ථාවේදී, (අපට “අපගේ දෙවියන් වහන්ස!) මෙයින් ඔබ අපව බේරා ගනු ලැබුවහොත් නියත වශයෙන්ම අපි (ඔබට) සැමදා කෘතඥ වන්නන් වශයෙන් සිටින්නෙමු” යයි මිශ්‍ර නොවුන මනසින් යුතුව අල්ලාහ්ට අවනත වී (ඉතාමත් යටහත් පහත්ව දණින් වැටී) ප්‍රාර්ථනා කරන්නාහ