Surah Yunus Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَلَمَّآ أَنجَىٰهُمۡ إِذَا هُمۡ يَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۗ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغۡيُكُمۡ عَلَىٰٓ أَنفُسِكُمۖ مَّتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ ثُمَّ إِلَيۡنَا مَرۡجِعُكُمۡ فَنُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
ඔහු ඔවුන්ව බේරා ගත්තේ නම්, ඔවුන් (වෙරළට සේන්දූ වූ) ඒ අවස්ථාවේදීම අසාධාරණයේ භූමියෙහි අපරාධ කිරීමට ඉදිරිපත් වන්නාහ. මිනිසුනේ! ඔබගේ අක්‍රමිකකම් ඔබටම නපුරට අවසන් වනු ඇත. (එබැවින්) මෙලොව ජීවිතයෙහි පොඩියක් සුවය විඳිය හැකිය. පසුව නම්, අප වෙතම ඔබ ආපසු ඒමට සිදු වනු ඇත. ඔබ කරමින් සිටිය දැය කුමක්ද යන්න ඒ අවස්ථාවේදී අපි ඔබට දැනුම් දෙන්නෙමු