Surah Yunus Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusأَكَانَ لِلنَّاسِ عَجَبًا أَنۡ أَوۡحَيۡنَآ إِلَىٰ رَجُلٖ مِّنۡهُمۡ أَنۡ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنَّ لَهُمۡ قَدَمَ صِدۡقٍ عِندَ رَبِّهِمۡۗ قَالَ ٱلۡكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٞ مُّبِينٌ
(නබියේ!) මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන මෙන් (මිනිස් වර්ගයාට අයත්) ඔවුන්ගෙන් කෙනෙකුට වහී මගින් අපි නියෝග කරන්නේ නම්, මෙම මිනිසුන්ට පුදුමයක් වශයෙන් ඇත්තේද? (නබියේ!) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ට තම දෙවියන්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ පදවීන් ඇතැයි ශුභාරංචි දෙනු මැනව! (එහෙත් මෙසේ පවසන ඔබ ගැන) “නියත වශයෙන්ම මොහු පැහැදිලි සූනියම්කරුවෙකුය” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ