Surah Yunus Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusإِلَيۡهِ مَرۡجِعُكُمۡ جَمِيعٗاۖ وَعۡدَ ٱللَّهِ حَقًّاۚ إِنَّهُۥ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجۡزِيَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ بِٱلۡقِسۡطِۚ وَٱلَّذِينَ كَفَرُواْ لَهُمۡ شَرَابٞ مِّنۡ حَمِيمٖ وَعَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡفُرُونَ
(තවද මරණයෙන් පසුවද), ඔබ සියල්ලන්ම ඔහු වෙතම යා යුතුව ඇත්තේය. අල්ලාහ්ගේ (මෙම පොරොන්දුව සත්‍යයකි. නියත වශයෙන්ම ඔහුම උත්පාදනයන් පළමු වතාවටද උත්පාදනය කරන්නේය. (මරණයට පත් වීමෙන් පසු, නැවත වරක්ද) ඔවුන්ට පණ දී ඔවුන්ගේ විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අයට සාධාරණ ලෙස (හොඳ) ඵලවිපාක ලබා දෙන්නේය. (මෙය) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට පැසී (උතුරණ) ලෝදිය (පරලොවදී) බීමට ලැඛෙනු ඇත. තවද (මෙය) ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුව නිසා (ඔවුන්ට) ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත