Surah Yunus Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلِكُلِّ أُمَّةٖ رَّسُولٞۖ فَإِذَا جَآءَ رَسُولُهُمۡ قُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ
සෑම සමුහයකටම (අප විසින් යවන ලද) එක් දූතයෙකු ඇත. ඔවුන්ගේ දූතයා (ඔවුන් වෙත) පැමිණෙන අවස්ථාවේදී, (ඔහුව අනුගමනය කරන්නන්ව ආරක්ෂා කරද, බොරු කළ අයව විනාශ කරද), ඔවුන් අතරේ සාධාරණවම විනිශ්චය කරනු ලබයි. ඔවුන් (අනු ප්‍රමාණයකින් හෝ) අසාධාරණ නොකරනු ලබන්නාහ