Surah Yunus Verse 46 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا مَرۡجِعُهُمۡ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفۡعَلُونَ
(නබියේ!) අපි ඔවුන්ට පොරොන්දු වී ඇති (දඬුවම් වලින්) සමහරක් ඔබගේ ජීවිත කාලයේදීම) ඔබ දකින සේ සලස්වන්නෙමු. නැතහොත් (ඒවා පැමිණීමට පෙර) අපි ඔබව අත්පත් කර ගන්නෙමු. කෙසේ වෙතත් ඔවුන් අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය. අල්ලාහ් ඔවුන් කරන දැය බලාගෙනම සිටින්නේය