Surah Yunus Verse 45 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَيَوۡمَ يَحۡشُرُهُمۡ كَأَن لَّمۡ يَلۡبَثُوٓاْ إِلَّا سَاعَةٗ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيۡنَهُمۡۚ قَدۡ خَسِرَ ٱلَّذِينَ كَذَّبُواْ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُواْ مُهۡتَدِينَ
(විනිශ්චය සඳහා) ඔවුන්ව ඒකරාශී කරන දිනදී එක් දහවලක සුළු කාලයකදී මිස, (මෙලොවදී) තමන් රැඳී සිටියේ නැත යයි ඔවුන් සිතන අතර තමන් තුළ කෙනෙකුට කෙනෙකුව හඳුනා ගන්නාහ. (නමුත් කෙනෙකුට කෙනෙකු උදව් කිරීමට ඉදිරිපත් වන්නේ නැත). අල්ලාහ්ගේ හමුවීම බොරු කළ අයද, ඍජු මාර්ගයෙහි ඇතුළු නොකළ අයද, නියත වශයෙන්ම (එදිනදී) පරාජිත වී සිටිනු ඇත