إِنَّ ٱللَّهَ لَا يَظۡلِمُ ٱلنَّاسَ شَيۡـٔٗا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمۡ يَظۡلِمُونَ
නියත වශයෙන්ම මිනිසුන්ට එක් අනු ප්‍රමාණයකින් හෝ හානියක් කරන්නේ නැත. එහෙත් මිනිසුන් (නපුරු අපරාධයන් කර), තමන්ට තමන්ම අපරාධ කර ගන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel