وَمِنۡهُم مَّن يَنظُرُ إِلَيۡكَۚ أَفَأَنتَ تَهۡدِي ٱلۡعُمۡيَ وَلَوۡ كَانُواْ لَا يُبۡصِرُونَ
ඔබව බලන්නන්ද ඔවුන්ගෙන් බොහොමයක් සිටින්නාහ. (එබැවින් ඔවුන් ඔබව දැන ගත්තාහ යයි සිතා ගත්තෙහිද? කිසිවක්) බැලිය නොහැකි (උත්පත්තියෙන්) අන්ධයින්ව බලන්නට සැලැස්වීමට ඔබට හැකිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel