وَمِنۡهُم مَّن يَسۡتَمِعُونَ إِلَيۡكَۚ أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ وَلَوۡ كَانُواْ لَا يَعۡقِلُونَ
ඔවුන්ගෙන් ඔබගේ වදන් ඇසූ අය (මෙන් භාවිතා කරන්නන්)ද සිටින්නාහ. (එබැවින් ඔවුන් ඔබට අවනත වූහ යයි ඔබ සිතා ගත්තෙහිද? ඕනෑම දැයක් සවන් දී) දැන ගත නොහැකි (පූරණ) බිහිරන්ව අසන්නට සැලැස්වීමට ඔබට හැකිද
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel