Surah Yunus Verse 41 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَإِن كَذَّبُوكَ فَقُل لِّي عَمَلِي وَلَكُمۡ عَمَلُكُمۡۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعۡمَلُ وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ
(නබියේ!) ඔබව බොරුකාරයා යයි ඔවුන් පැවසුවහොත් (ඔබ ඔවුන්ට “පින් හෝ පව් හෝ) මගේ ක්‍රියාවන්ගේ (ඵලවිපාක) මට අයත්ය. (එසේම) ඔබගේ ක්‍රියාවන්ගේ (ඵලවිපාක) ඔබට අයත්ය. මගේ ක්‍රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් ඔබ අත්හැර දැමූ අයයි. ඔබගේ ක්‍රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් මා අත්හැර දැමූ අයයි” යයි පවසනු (මැනව)