Surah Yunus Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَمِنۡهُم مَّن يُؤۡمِنُ بِهِۦ وَمِنۡهُم مَّن لَّا يُؤۡمِنُ بِهِۦۚ وَرَبُّكَ أَعۡلَمُ بِٱلۡمُفۡسِدِينَ
(ශුද්ධ වූ කුර්ආනයෙහි සඳහන් කරනු ලැබ ඇති දැය සිදු වන්නේය යයි) එය විශ්වාස කරන්නන්ද ඔවුන්ගෙන් ඇත. (සිදු වූ පසුද), එය විශ්වාස නොකරන්නන්ද ඔවුන්ගෙන් ඇත. (එය විශ්වාස නොකළ) මෙම අපරාධකරුවන්ව ඔබගේ දෙවියන් හොඳින් දැන ගන්නේය