Surah Yunus Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusبَلۡ كَذَّبُواْ بِمَا لَمۡ يُحِيطُواْ بِعِلۡمِهِۦ وَلَمَّا يَأۡتِهِمۡ تَأۡوِيلُهُۥۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّـٰلِمِينَ
කිමෙක්ද! ඔවුන් තමන්ගේ බුද්ධියෙන් දැන ගත නොහැකි දැයද, (සිදු වනු ඇතැයි) එහි සඳහන්ව ඇති දැය නොසිදු වී තිබියදී ඒවාද, (එහි සඳහන්ව ඇති වෙනත් දැයද), බොරු යයි ඔවුන් පවසන්නාහ. ඔවුන්ට පෙර විසූවන්ද ඒ ආකාරයටම (තමන්ගේ බුද්ධියට ළඟා කර ගත නොහැකි දැයද, තමන් නොදැක්ක දැයද) බොරු යයි පවසමින් සිටියහ. එබැවින් එම අපරාධකාරයින්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු (මැනව)