Surah Yunus Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusأَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ فَأۡتُواْ بِسُورَةٖ مِّثۡلِهِۦ وَٱدۡعُواْ مَنِ ٱسۡتَطَعۡتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ
මෙය (අපගේ දූතයා වන) “ඔහු බොරුවට මනක්කල්පිත කර ගත්තේය” යයි ඔවුන් කියන්නෙහුද? (එසේ නම් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ් හැර, ඔබට පුළුවන් දැය (ඔබට සහායට) කැඳවාගෙන (ඔබ සියල්ලන්ම ඒකරාශී වී) මෙහි ඇති දැය මෙන් පරිච්ඡේදයක් (නිර්මාණය කර) ගෙන එනු”