Surah Yunus Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَمَا كَانَ هَٰذَا ٱلۡقُرۡءَانُ أَن يُفۡتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصۡدِيقَ ٱلَّذِي بَيۡنَ يَدَيۡهِ وَتَفۡصِيلَ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ
මෙම කුර්ආනය අල්ලාහ් විසින් (පහළ කළා) මිස, (වෙන කිසිවෙකු විසින්) බොරුවට මනක්කල්පිත කර ගත් දැයක් නොව. තවද මෙය, මෙයට පෙර ඇති ධර්මයන් සත්‍යය කර තබා ඒවායේ ඇති දැය විවරණය කර පවසන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් (මෙය) ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර පෝෂණය කරන්නාගෙන් පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත