Surah Yunus Verse 36 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَمَا يَتَّبِعُ أَكۡثَرُهُمۡ إِلَّا ظَنًّاۚ إِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا يَفۡعَلُونَ
ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පුහු දිව්රුම ම මිස, අනුගමනය කරන්නේ නැත. නියත වශයෙන්ම පුහු සැකය, ඇත්ත දැන ගැනීමට පොඩියක් හෝ ප්‍රයෝජනවත් වන්නේ නැත. නියත වශනේම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය