Surah Yunus Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّۚ قُلِ ٱللَّهُ يَهۡدِي لِلۡحَقِّۗ أَفَمَن يَهۡدِيٓ إِلَى ٱلۡحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّيٓ إِلَّآ أَن يُهۡدَىٰۖ فَمَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
(තවද) “සත්‍යය (මාර්ගයෙහි) ඇතුළු කළ හැකි ඔබ නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ ඇත්තේද?” යයිද විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම සත්‍ය (ධර්ම)යෙහි ඇතුළු කළ හැකි අයයි. සත්‍ය (මාර්ග)යෙහි ඇතුළු කළ හැකි අයව අනුගමනය කිරීම සුදුසුද? නැතහොත් අනුන් මාර්ගය පෙන්වා නොදී තමන් විසින්ම මාර්ගයෙහි යා නොහැකි දැය අනුගමනය කිරීම සුදුසුද? ඔබට කුමන (වින්නැහියක්) සිදු වී ඇත්ද? (මෙයට වෙනස්ව) ඔබ කෙසේ නම් තීරණය කළ හැකිද?” යයිද ඔබ පවසනු මැනව