Surah Yunus Verse 34 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۚ قُلِ ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ
(තවද ඔවුන්ට) “අළුතින් උත්පාදනයන් ඇති කළ හැකි හා (මරණයෙන්) පසු ඒවා මිදීමට හැකි ඔබ සමානයන් තබා නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ දැයක් ඇත්ද?”යි (නබියේ!) ඔබ විමසනු (මැනව!). (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ගෙන්) “උත්පාදනයන් පළමුවෙන්ම උත්පාදනය කරන්නාද, (මැරුණායින්) පසු ඒවා මුදා ගන්නාද අල්ලාහ්ය” (යයිද පවසා “මෙම සත්‍යයෙන්) ඔබ කොහේ නම්, යන්නෙහුද?”යි විමසනු (මැනව)