كَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓاْ أَنَّهُمۡ لَا يُؤۡمِنُونَ
“(මොවුන් විශ්වාස නොකළ) මේ අන්දමටම පාපයෙහි ගැලී සිටින අනිත් අයද විශ්වාස කරන්නේම නැත” යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය වී ගියේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel