Surah Yunus Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusفَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلۡحَقُّۖ فَمَاذَا بَعۡدَ ٱلۡحَقِّ إِلَّا ٱلضَّلَٰلُۖ فَأَنَّىٰ تُصۡرَفُونَ
“ඇත්තෙන්ම ඔහුම ඔබව උත්පාදනය කර, පෝෂණය කරන අල්ලාහ්ය! මෙම සත්‍යයෙන් පසුව, (ඔබ ඔහුට යටහත් පහත් නොවී සිටීම) දුර්මාර්ගය මිස, වෙන කිසිවක් නැත. (මෙම සත්‍යයෙන්) ඔබ කොහේට නම්, හැරෙනු ලබන්නෙහුද?” (යයිද නබියේ! ඔබ විමසනු මැනව)