Surah Yunus Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ
(නබියේ!) ඔබ (ඔවුන්ට) “අහස්වලින්ද, භූමියෙන්ද ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? (ඔබගේ) සවණටද, බැල්මටද අයිතිකරුවා කවරෙක්ද? පණ නැති දැයෙන් පණ ඇති දැයද, පණ ඇති දැයෙන් පණ නැති දැයද ඉකුත් කරන්නේ කවරෙක්ද? (ලොවෙහි) සියලූම කාරණාවන්ද සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ කවරෙක්ද?”යි විමසනු මැනව! එයට ඔවුන් “අල්ලාහ්” යයි පවසනු ඇත. එසේ නම්, “(ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි විමසනු මැනව