Surah Yunus Verse 30 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusهُنَالِكَ تَبۡلُواْ كُلُّ نَفۡسٖ مَّآ أَسۡلَفَتۡۚ وَرُدُّوٓاْ إِلَى ٱللَّهِ مَوۡلَىٰهُمُ ٱلۡحَقِّۖ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
එහි සෑම ආත්මයක්ම තමන් සිදු කර යැවූ අපරාධයන් විභාග කර, (එය පින්ද පව්ද යන්න) දැන ගනු ඇත. පසුව ඔවුන් තමන්ගේ සත්‍යය හාම්පුතා වන අල්ලාහ් දෙසටම ගෙන එනු ලබන්නාහ. ඔවුන් බොරුවට මනක්කල්පිත කරගෙන සිටි දෙවිවරුන් සියල්ල ඔවුන්ගෙන් සැඟවී යනු ඇත