فَكَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنَنَا وَبَيۡنَكُمۡ إِن كُنَّا عَنۡ عِبَادَتِكُمۡ لَغَٰفِلِينَ
“(මෙයට) අපටත් ඔබටත් අතරේ අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් ඇත්තේය. ඔබ (අපව) නැමදීම දැන ගත්තේද නැත” යයි පවසනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel