Surah Yunus Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَيَوۡمَ نَحۡشُرُهُمۡ جَمِيعٗا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشۡرَكُواْ مَكَانَكُمۡ أَنتُمۡ وَشُرَكَآؤُكُمۡۚ فَزَيَّلۡنَا بَيۡنَهُمۡۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمۡ إِيَّانَا تَعۡبُدُونَ
(විනිශ්චය සඳහා) ඔවුන් සියල්ලන්වම අපි ඒකරාශී කරන දිනදී ඔවුන්ගෙන් සමානයන් තබා නමදින්නන්ට “ඔබත්, ඔබ සමානයන් තබා නැමදූ දෙවිවරුන්ද, පොඩියක් මෙහි ප්‍රමාද වනු” යයි පවසා, ඔවුන් අතරේ තිබුණු සම්බන්ධය පහ කරමු. ඒ අවස්ථාව්දී ඔවුන්ගේ දෙවිවරුන් (ඔවුන්ට) “ඔබ අපව නැමදුවේම නැත” යයිද