Surah Yunus Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَٱلَّذِينَ كَسَبُواْ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةِۭ بِمِثۡلِهَا وَتَرۡهَقُهُمۡ ذِلَّةٞۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۖ كَأَنَّمَآ أُغۡشِيَتۡ وُجُوهُهُمۡ قِطَعٗا مِّنَ ٱلَّيۡلِ مُظۡلِمًاۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
පාපයන් කවුරුන් කළා වුවද, පාපයන්ට අයත් ඵලවිපාක ඒ වගේම පාපයයි! ඔවුන්ව බැගෑවද පැමිණ සේන්දු වනු ඇත. අල්ලාහ්ගේ (දඬුවමෙන්) ඔවුන්ව බේරා ගන්නන් කිසිවෙකුත් නැත. අන්ධකාර වූ රාත්‍රියේ එක් කොටසක් පැමිණ වට කර ගත්තාක් මෙන් ඔවුන්ගේ මුහුණු (කළු වී) දක්නට ඇත. ඔවුන් නිරාවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත