Surah Yunus Verse 26 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunus۞لِّلَّذِينَ أَحۡسَنُواْ ٱلۡحُسۡنَىٰ وَزِيَادَةٞۖ وَلَا يَرۡهَقُ وُجُوهَهُمۡ قَتَرٞ وَلَا ذِلَّةٌۚ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَنَّةِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
හොඳක් කරන අයට (ඵලවිපාක) පින්ය! (ඔවුන් කළ දැයට වඩා) අධික වශයෙන්ද ලැඛෙනු ඇත. (එමගින් ඔවුන් ඉතාමත් සතුටට පත් වූවන් වශයෙන් සිටිනු ඇත). ඔවුන්ගේ මුහුණු ශෝකය හෝ නැතහොත් අවමානය හෝ වට කර ගන්නේ නැත. නියත වශයෙන්ම ඔවුන් ස්වර්ගවාසීන්ය. ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත