وَٱللَّهُ يَدۡعُوٓاْ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(මිනිසුනේ!) ශාන්තිය හා සමාදානය ලබා දිය හැකි නිවසටම අල්ලාහ් (ඔබව) ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වී කටයුතු කරන අයගෙන්) ඔහු කැමැත්තන්ව (එයට හිමි) ඍජු මාර්ගයෙහිම ඇතුළු කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel