Surah Yunus Verse 49 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي ضَرّٗا وَلَا نَفۡعًا إِلَّا مَا شَآءَ ٱللَّهُۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌۚ إِذَا جَآءَ أَجَلُهُمۡ فَلَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ
(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් අදහස් කළ දැය මිස, කිසිම හොඳක් හෝ නරකක් හෝ මා මටම සොයා ගැනීමට ශක්තියක් නොමැත්තෙකි. සෑම සමුහයකටම එක්තරා නියමිත කාල අවකාශයක් ඇත. ඔවුන්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී පැයක් පමා කිරීමද නොකරන්නාහ. ඉදිරියට ගැනීමද නොකරන්නාහ. (එම වාරයෙහිම ඔවුන්ගේ කාරණාව අවසන් කරනු ලැබේ)