Surah Yunus Verse 50 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَتَىٰكُمۡ عَذَابُهُۥ بَيَٰتًا أَوۡ نَهَارٗا مَّاذَا يَسۡتَعۡجِلُ مِنۡهُ ٱلۡمُجۡرِمُونَ
(තවද) ඔබ මෙසේ පවසනු: “කවුරුන්ගේ දඬුවම රාත්‍රියේදී හෝ දහවලේදී හෝ (කුමන වේලාවකදී හෝ) ඔබ වෙත පැමිණෙන අවස්ථාවේදී (එය ඔබට වළක්වා ගත හැකිදැයි යන්න) අවධානය කර බැලූවෙහුද?” (නබියේ!) කුමක් නිසා මෙම වැරදිකරුවන් (දඬුවම කවදා එන්නේද? කවදා එන්නේදැ?යි අසමින්) ඉක්මන් කරන්නෙහුද