Surah Yunus Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusأَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓۚ ءَآلۡـَٰٔنَ وَقَدۡ كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
“(මේ අවස්ථාවේදී ඔබ ඉක්මන් කරමින් සිටින) එය පැමිණි පසුද එය ඔබ විශ්වාස කරන්නේ? (ඒ අවස්ථාවේදී ඔබ එය විශ්වාස කිරීමෙහි කිසිම ප්‍රයෝජනයක් නැත). ඔබ ඉක්මන් කරමින් සිටි දැය මෙන්න පැමිණ ඇත!” (යයිම මේ අවස්ථාවේදී කියනු ලබන්නාහ)