ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُواْ ذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا بِمَا كُنتُمۡ تَكۡسِبُونَ
තවද එම අපරාධකරුවන්ට “ස්ථීර වූ මෙම දඬුවම විඳිමින් සිටිනු. ඔබ සොයා ගත් (නපුරු) විපතට සරිලන ඵලවිපාකම ඔබට දෙනු ලැබීය” යයි කියනු ලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel