۞وَيَسۡتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَۖ قُلۡ إِي وَرَبِّيٓ إِنَّهُۥ لَحَقّٞۖ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ
(නබියේ!) “එය අත්තක්ද?”යි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඇත්තය! මගේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම එය ඇත්තය! (එය) ඔබට වළක්වා දැමිය නොහැක
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel