Surah Yunus Verse 54 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَلَوۡ أَنَّ لِكُلِّ نَفۡسٖ ظَلَمَتۡ مَا فِي ٱلۡأَرۡضِ لَٱفۡتَدَتۡ بِهِۦۗ وَأَسَرُّواْ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَۖ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡقِسۡطِ وَهُمۡ لَا يُظۡلَمُونَ
(අපගේ) දඬුවම ඇසින් දකින ඒ අවස්ථාවේදී අපරාධ කළ සෑම ආත්මයකින්ම ලොවෙහි ඇති (වස්තූන්) සියල්ල තිබුණද, ඒවා සියල්ලම (තමන්ට) වන්දි වශයෙන් දෙන්නට අදහස් කරති! තවද තමන්ගේ ලැජ්ජාව සඟවා ගන්නටද අදහස් කරති! (එදිනදී) ඒවාට සාධාරණවම විනිශ්චය දෙනු ලැබේ. (අනු ප්‍රමාණයකින් හෝ) ඒවාට අසාධාරණයක් කරනු නොලබයි