Surah Yunus Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusأَلَآ إِنَّ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ
(මිනිසුනේ!) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය යන්න නියත වශයෙන්ම දැන ගනු. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යන්නද නියත වශයෙන්ම දැන ගනු. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් (මෙය) දැන ගන්නේ නැත