Surah Yunus Verse 57 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusيَـٰٓأَيُّهَا ٱلنَّاسُ قَدۡ جَآءَتۡكُم مَّوۡعِظَةٞ مِّن رَّبِّكُمۡ وَشِفَآءٞ لِّمَا فِي ٱلصُّدُورِ وَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ
මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් නියත වශයෙන්ම එක් හොඳ ඔවදනක් පැමිණ ඇත්තේය. (ඔබගේ) හෘදයන්හි ඇති අසනීපයන්ට එය එක්තරා පිළියමකි. තවද (එය) විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගය පෙන්වන්නක් වශයෙන්ද එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය