Surah Yunus Verse 58 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ بِفَضۡلِ ٱللَّهِ وَبِرَحۡمَتِهِۦ فَبِذَٰلِكَ فَلۡيَفۡرَحُواْ هُوَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ
“(මෙය) අල්ලාහ්ගේ වරප්‍රසාදයක් වශයෙන්ද, ඔහුගේ ආදර කරුණාවක් වශයෙන්ද, (උපයෝගී කර) ඒ වෙනුවෙන් ඔවුන් සතුටට පත් විය යුතුය. මෙය ඔවුන් එක්රැස් කර තබා ඇති (අනිත් වස්තූන්) සියල්ලට වඩා ඉතාමත් උසස්ය” යයිද (නබියේ!) ඔබ පවසනු මැනව