Surah Yunus Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusقُلۡ أَرَءَيۡتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزۡقٖ فَجَعَلۡتُم مِّنۡهُ حَرَامٗا وَحَلَٰلٗا قُلۡ ءَآللَّهُ أَذِنَ لَكُمۡۖ أَمۡ عَلَى ٱللَّهِ تَفۡتَرُونَ
(තවද නබියේ!) ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ වෙනුවෙන් අල්ලාහ් පහළ කර ඇති ආහාර ද්‍රව්‍ය ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවායෙන් සමහරක් අනුමත නැත යයිද, සමහරක් අනුමත ඇත යයිද (ඔබගේ කැමැත්තට අනුව) ඔබ පත් කර ගන්නෙහුද! (මෙසේ ඔබගේ කැමැත්තට අනුව කර ගැනීමට) අල්ලාහ් ඔබට අනුමැතිය ලබා දී ඇත්තේද? නැතහොත් අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව (බොරු) පවසන්නෙහුද?”යි ඔබ විමසනු (මැනව)