Surah Yunus Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَمَا ظَنُّ ٱلَّذِينَ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ
අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව බොරු ගොතන්නන් විනිශ්චය දිනය ගැන කුමක් නම් සිතන්නෙහුද? (එය බොරුවක් යයි සිතන්නෙහුද?) නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉමහත් දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. (නැතහොත් ඔවුන්ව එවෙලෙ එවෙලේම දඬුවම් කර ඇත්තේය). මෙසේ තිබියදී ඔවුන්ගෙන් බොහොමයක් (ඔහුට) කෘතඥ වන්නේ නැත