Surah Yunus Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yunusوَمَا تَكُونُ فِي شَأۡنٖ وَمَا تَتۡلُواْ مِنۡهُ مِن قُرۡءَانٖ وَلَا تَعۡمَلُونَ مِنۡ عَمَلٍ إِلَّا كُنَّا عَلَيۡكُمۡ شُهُودًا إِذۡ تُفِيضُونَ فِيهِۚ وَمَا يَعۡزُبُ عَن رَّبِّكَ مِن مِّثۡقَالِ ذَرَّةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِ وَلَآ أَصۡغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكۡبَرَ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ
ඔබ කුමන තත්වයක සිටියත් කුර්ආනයෙන් ඔබ කුමක් (කුමන ආයාවක්) සමුදීරණය කළා වුවද, (ඔබගේ කාරණාවන්හි) ඔබ කළා වුවද, ඔබ ඒවායෙහි යෙදී සිටියදීම ඔබව අපි අවධානය නොකර සිටින්නේ නැත. භූමියෙහි හෝ අහස්හි හෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයකින් හෝ (නබියේ!) ඔබගේ දෙවියන් නොදැන වැරද යන්නේ නැත. මේවාටත් වඩා කුඩා හෝ නැතහොත් ලොකු හෝ (කුමක් වුවද), ඔහුගේ පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොකර ඇත්තේ නැත