أَلَآ إِنَّ أَوۡلِيَآءَ ٱللَّهِ لَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ට අයත් හොඳ වහලූන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත යන්න ඔබ (ස්ථීර වශයෙන්) දැන ගනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel